නොනැගතේ තියෙන්නේ මේ වගේ වැඩ කරන්නද කියල පැහැදිලි නෑ...ඒ කාලේ බ්ලොග් තිබ්බේ නෑ නොවැ:)...කලින් දැම්ම සටහන් දෙක ගැනම කියන්නත් දේවල් තියෙන හින්ද තමයි තකහනියකම ලියන්න හිතුවේ...
Love letter එකේ මැද තියන ඡේද 2ක ලියල තියෙන්නේ ප්‍රසිද්ධ English සින්දු 2ක් ඇසුරෙන්:)...මං හිතන්නේ ඔයාල ඒක දකින්නැති...නිසන්ස මහත්තයා ඉතින් ප්‍රසිද්ධ කියන සින්දු අහන්නැහැ නොවැ:)
ඔන්න ඔච්චරයි නොනැගතයේ ලීවේ...ඉතුරු ටික ලියන්න මෙච්චර කල් ගත්ත එක ගැන මාගේ කණගාටුව...මැයි දිනයේදීවත් ලියලා ඉවර කරගන්න පුලුවන් වුනොත් හොදයි...:)
ඔන්න ඔය Love Letter එක ගැනත් පොඩි කතාවක් තියනවා...මේක ලැබුන කෙනාගේ යාලුවෙක් ඉන්නවා මගේ හොද යාලුවෙක්...(මගේ ගෑණු ළමයි ආශ්‍රය ගැන ඔයගොල්ලෝ වරදවා හිතන්නෙපා;))එයා කීවා මේක කියෙව්වේ සෙට් එක එකතු වෙලාලු...කට්ටියම කොර වෙලා ගිහින්...ඒත් එකපාරටම කෙල්ලෙක්ට meter වෙලා මේ සින්දු කෑලි කියලා...සායම ඉවරයි ඉතින්...ඒත් කොහොම කොහොම හරි මේක ලියාගත්ත කොල්ලා ඒ කෙල්ලව දාගත්තා...කල්පනා කරල බැලුවම මං ලියපු letters වල සෑහෙන්න success rate එකක් තියෙනවා...:)
තාවකලික තෘප්තිය කියන්නේ ඔය සම්ප්‍රදායට මං ලීව කවි වලින් එකක්...ම්ං අතින් ලියවෙච්ච හොදම කවි සමහරක් මේ සම්ප්‍රදායට ලියපු ඒවා කියල තමයි මට හිතෙන්නේ...මහ ලොකු විස්තරයක් කියන්න ඕනෙ නෑනෙ...ඒකෙ කෙලින්ම අදහස් ප්‍රකාශ කරලා තියනවානෙ...
ඊළගට දාන්න කියල මං බැලුවෙ පංතියේදී ලියපු කවි වලින් එකක්...subject ගැන කවි ලියවුනා ඇත්තටම කීවොත්...ඉගෙනගන්න කම්මැලි හිතුනම ඉතින් එක එක ඒවා කරනවනේ...ඔන්න ඔයාලම කියවල බලන්න...
Showing posts with label මූට්ටු. Show all posts

Saturday, May 1, 2010
Wednesday, March 31, 2010
මූට්ටුව
කෙලින්ම කීවොත් කලින් ලිපියයි ඊළග ලිපියයි මූට්ටු කරන්න තමයි මේ මූට්ටුව ලියන්නේ...:)මං හිතුවා වගේම කලින් කවියට සෑහෙන්න comments වැටිලා තියෙනවනේ ඔයාලා කොහොමද අර කවිය රස වින්දේ කියලා...:)ඔන්න මාත් දානවා කියපු හින්ද මගේ දෘෂ්ටි කෝණයත් එකතු කරන්නම්...
මේ කවිය ලියලා දැනට අවුරුදු 5කටත් වැඩී...මේ කියන දේ මේ මතක නැති මට, මේ කවිය ලියද්දි හිතේ තිබ්බ දේවල් මතක තියෙන්න විදියක් නෑ නොවැ...ඒ හින්ද මම මේ ලියන්නේ පාහඨකයෙක් ව්දියට මේ කවිය දකින ආකාරය...
මට එක දෙයක් මතකයි...මේකෙන් කියවෙන්නේ පැතුමක තියන විවිධාකාර ස්වභාවයන් ගැන...මං මුළු කවිය ගැනම අදහස් දක්වලා ඔයාලව රාමුවක් තුල කොටු කරන්නේ නෑ...ඒ වුනත් මේක කියවගෙන යද්දි ගෝවයි වැටකොළුයි වගේ ගැලපීමක් නෑ කියල ඔයාලට හිතෙන්න පුලුවන් කවියක් ගැන අදහස් දක්වන්නම්...
වනයෙක,
ගසක,
අත්තක,
කොළයක්ව...
මේකෙන් කියවෙන්නේ පැතුමක තියන තවත් එක් ස්වභාවයක් ගැන...ගහක අත්තක තියන කොළයක් හැලිලා ගියා කියලා ගහේ තව කොළ එන එක නවතින්නැහැනෙ...පැතුමක් කියන්නෙත් ඒ වගේ දෙයක් තමයි...කොච්චර පැතුම් බොද වෙලා ගියත් අපි තව තවත් බලාපොරොත්තු ඇති කරගන්න එක නවත්තනැහැනේ...එහෙම නේද?ම්ං හිතනවා එක පාරම නැතිවෙලා යන ස්වභාවය, බලාපොරොත්තු හින්දා ජීවත් වෙන ස්වභාවය ගැන කියවෙන කවි ඔයාලා නිකංම හොයාගන්න ඇති කියලා...පැතුම, බලාපොරොත්තුව කියන සංකල්පය ගැන මම ගොඩාක් හිතලා ලියලා තියනවා...ඒත් මේක තමයි කුළුදුලේම ලියපු කවිය....
ඊළගට දානවා කියපු love letter එක ගැන කෙටියෙන් කීවොත් මෙහෙමයි...මේක අපේ free period එකක් වෙලාවේ වෙන පන්තියක කොල්ලෙක්ට අපේ පන්තියම එකතු වෙලා ලියලා දීපු එකක්...මේ කැද හැලියට ආඩි 7ක් නෙවි ආඩි 20ක් 30ක් හාල් දැම්මා...මේකෙ පොඩි විශේෂත්වයක් තියනවා...ඔයාලට කියෙව්ව හැටියෙ තේරෙයි... කියවලාම බලන්නකෝ...
Love letter එක ඊළග දවසේ හොදේ...මං මේ වීරයන්ගේ කුසලානෙට ගහන පයින්බෝල සෙල්ලමක අන්තිම ටික බලන්න කියලා...ඇලුමිනියම් කොල්ලටත් තරගෙ බේරගන්න අමාරුයි වගේ...අපි නැවතුනා ඕං...ජය වේවා!!!

Sunday, March 28, 2010
පැතුමකට පෙරවදනක්
මෙයාලට කියන්න, මං මීට කලින් post එකක් දාන්න හිටියේ...කොහෙද ඉතින් මේ සතියේ හෙන සීන්කෝන් ගොඩක් වුනානෙ...මං full try එක දෙන්නම්කෝ සතියට එකක්වත් දාන්න...
"දි පොර" වගේ මේක් ලියන්න පටන් ගත්තට මොකද ඊයෙ හොයල බලද්දි තමා තේරුණේ ලියපු ගොඩක් කවි දැන් ම්ං ගාව නැති විත්තිය...කොහෙද ඉතින් අතට අහුවෙන පොතක් පිටිපස්සෙ හරි leaflet එකක පිටිපස්සෙ හරිනෙ වැඩි හරියක් ලිවේ...ඒත් මගේ වාසනාවකට ම්ගෙ පරණ diary එක හම්බුනා...මේකෙ මං එදිනෙදා වෙන දේවල් ලීවේ නැහැ...මට ඉතින් එච්චරම කැසිල්ලක් නැහැ නොවැ...ම්ං මේකෙ ලීවෙ මට හිතිච්ච එක එක වල් භූත...පොතක් ගෙනිච්ච නැති දවස් වලට(ඒ කියන්නෙ ගොඩක් දවස් වලට:))මොනාහරි ලියනව කියල teacherට පේන්න ලීවෙත් මේකෙම තමා...මට හිතුනහම ම්ං මේකෙ කවිත් ලීවා...අපේ කොල්ලො මේකට කිවේ මහදැන මුත්තගේ පොත කියලා...:)(ඔන්න මගෙන් හීනියට සැගවෙච්ච ලොකු එකක්;))
ම්ං ඊළගට දාන්න හිතුවේ මේකෙ තියන කවියක්...මං ඒ කාලෙ ලියපු ෂෛලියට වඩා වෙනස් ෂෛලියක එකක්...වචන අඩුයි(ඇත්තටම කීවොත් දැන් ටිකක් රෑ වෙලා හින්ද නිදි මතයි:))මේකෙන් දෙන අදහස ගැන ඔයාල මොකක්ද හිතන්නෙ කියල කියන්න ඕනෙ හැබැයි...(අන්තිමට කව්රුත් කියන්නැතුව මටම කියන්න වෙයි...defa:))
කවි විතරක් ලියල හරියන්නෙ නෑ නොවැ...එන සතියේ අපි කොල්ලො සෙට් එක එකතු වෙලා කොල්ලෙක්ට ලියලා දීපු love letter එකක් දාන්නම්කො....:)
කියන්න අමතක වුනානේ...ඔයාලා මේ බ්ලොග් කියවනවනම් පුලුවන්නම් මේක ලුහු බදිනවද??:)එතකොට මං දන්නවනෙ ඔයාල මේක කියවනව කියලා...

Subscribe to:
Posts (Atom)