Saturday, May 15, 2010

අනුනාදය...

ඔබේ කටහඬේ,
මිහිරි සංඛ්‍යාතය,
විය හෙයින් ආසන්න,
මහද සංඛ්‍යාතය,
වන්නට වීය,
මහද අනුනාදය...
නමුත්,
හැකිවේද ඔබ හට,
අසන්නට අනුනාදය,
මන්ද,
විය යුතු බැවින් එය,
නිසි පමණ තීව්‍ර වූ,
නිසි සංඛ්‍යාතයක වූ...
නමුත් මට ඇසුණේ,
නිසි සංඛ්‍යාතය නොව,
දෘශ්‍ය සංඛ්‍යාතය බව,
මට පසක් වූයේ,
සාපේක්ෂ ත්ව‍රණයෙන්,
ඈතට චලිතවී,
දෘශ්‍ය ප‍රාසය,
ඉක්මවූ පසුවය........

2 comments:

  1. මේකට සුදුසු නමක්??

    ReplyDelete
  2. ඔන්න එහෙනම් මං හිතුවා වගේම මටම නමක් දාන්න වුනා...:)

    ReplyDelete